කුරුණෑගල ගමක් හුදෙකළා කෙරේ

කුරුණෑගල,ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රටතුළ නැවත වරක් කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක් ඇතිවී තිබෙන බැවින් එය පාලනය කිරීම සදහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ … Continue reading කුරුණෑගල ගමක් හුදෙකළා කෙරේ