යොහානිට වශීවූ ඉන්දියාව කියා ලංකාදීප පත්තරේ බොරු දාලා (ඡායාරූප)

‘මැණිකේ මගේ හිතේ’ ගීතය නිසාවෙන් මේ වන විට අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින යොහානි ද සිල්වා මෙනෙවිය මේ දිනවල ඉන්දියානු සංචාරයක නිරතව සිටිනවා. ඒ නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි, ධනවතුන් වෙසෙන ප්‍රදේශයක් වන ගුරුග්‍රෑම්හි සූදානම් කර ඇති ප්‍රසංගයක ගී ගැයීම සදහායි. මෙය යොහානි ද සිල්වා මෙනෙවිය ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් වන අතර එය ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යාන්තරයට රැගෙන … Continue reading යොහානිට වශීවූ ඉන්දියාව කියා ලංකාදීප පත්තරේ බොරු දාලා (ඡායාරූප)