ලන්සා රට හැරයෑමේ සූදානමක

තමන්ට දිගින් දිගටම සිදුවන නොසලකා හැරීම් හමුවේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා විදෙස් ගතවීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. සිය අමාත්‍යාංශය තුළ කටයුතු සිදුකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම ඇතුළු ආණ්ඩුව තුළ පවතින විවිධ කරුණු සම්බන්ධයෙන් නිමල් ලාන්සා මහතා කළකිරීමට පත්ව තිබෙනවා. පසුගියදා ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා … Continue reading ලන්සා රට හැරයෑමේ සූදානමක