32 C
Colombo
Monday, March 17, 2025

ලන්සා රට හැරයෑමේ සූදානමක

- Advertisement -

තමන්ට දිගින් දිගටම සිදුවන නොසලකා හැරීම් හමුවේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා විදෙස් ගතවීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

සිය අමාත්‍යාංශය තුළ කටයුතු සිදුකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම ඇතුළු ආණ්ඩුව තුළ පවතින විවිධ කරුණු සම්බන්ධයෙන් නිමල් ලාන්සා මහතා කළකිරීමට පත්ව තිබෙනවා.

පසුගියදා ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා නිමල් ලන්සා මහතාට තර්ජනය කරන හඩ පටයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

මේ හේතුවෙන් ඔහුගේ මානසික සුවය පතා යම් කාලයකට විදෙස් ගතවීමට සූදානමින් සිටින බවට ඔහුගේ සමීපතමයින් පවසනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද මාස තුනක කාලයක් සඳහා ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම සිද්ධියේ...

මියන්මාර සයිබර් කඳවුරුවල සිරවූ තවත් ලාංකිකයින් 15 ක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි තවත් ලාංකිකයින් 15 දෙනෙකු මුදාගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඔවුන් මේ වන විට තායිලන්තය -...

POPULAR ARTICLES