ලන්සා, මම උඹට කුඩු පට්ටං වෙන්න ගහනවා..! – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාට බැනවදිමින් තර්ජනය කරන හඬපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ධ කරගෙන නිමල් ලන්සා මහතා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ සිදුකරන මාර්ග සංවර්ධන … Continue reading ලන්සා, මම උඹට කුඩු පට්ටං වෙන්න ගහනවා..! – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත