නව සහල් මිල ඩඩ්ලි නිවේදනය කරයි

සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත් කිරීමට ඊයේ (27) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදි තීරණය කිරීමත් සමග සහල් සදහා නව මිල රජයෙන් නොව මහා පරිමාණ සහල් මෝල් හිමියන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 115 ක් ලෙසත්, සම්බා කිලෝවක් රුපියල් 140 ක් ලෙසත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 165 … Continue reading නව සහල් මිල ඩඩ්ලි නිවේදනය කරයි