ගිය වසරේ විශාල පිරිසක් දරුවන් සෑදීම පස්සට දාලා..! – ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව

පෙර වසර හා සැසඳීමේදී 2021 වසරේදී මෙරට සිදුවූ දරු උපත්වල අඩුවක් දක්නට ලැබෙන බව ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. 2021 වසරේදී දරු උපත් 284,848 ක් සිදුව ඇති අතර, 2020 වසරේදී සිදුව ඇති දරු උපත් සංඛ්‍යාව 301,706 ක්. ඒ අනුව, පෙර වසරට සාපේක්ෂව 2021 වසරේ දී දරු උපත් සිදුව ඇත්තේ 16,858 ක් අඩුවෙන්. කොරෝනා වෛරස … Continue reading ගිය වසරේ විශාල පිරිසක් දරුවන් සෑදීම පස්සට දාලා..! – ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව