දියතලාව අනතුරේ නවතම තත්වය

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ඒ අනුව එම අනතුරින් මිය ගිය ගණන 7ක් වන අතර මෙම ධාවන තරගයේ සහයකවරුන් 4 දෙනෙකු ද මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා. අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී … Continue reading දියතලාව අනතුරේ නවතම තත්වය