වර්ජන, උද්ඝෝෂණ කළොත් නීති දැඩියි..! – ඇමති සරත්

උද්ඝෝෂණය කරන පිරිස් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා. ඒ, අද (02) දින කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. රටතුල වසංගතයක් පවතින මොහොතකදී සහ ආර්ථිකය වැටී ඇති අවසථාවකදී කොවිඩ් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම හේතුවෙන් වෘත්තීය සමිතීන් වර්ජනයන් කර උද්ඝෝෂණ කිරීමට උත්සහ ගනු ලැබුවහොත් නීතිය හා සාමය භාර ඇමතිවරයා … Continue reading වර්ජන, උද්ඝෝෂණ කළොත් නීති දැඩියි..! – ඇමති සරත්