නායකයෝ වැරදී සාධාරණීකරණය කරනවා..! – කාදිනල් හිමිපාණන්

හෘද සාක්ෂියට අනුව වැඩකරන පුද්ගලයින් සමාජයේ දක්නට නොලැබෙන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ, ශාන්ත පීතර විද්‍යාලයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් ඊයේ (18) දින පැවති උත්සවයක් අමතමින්. උත්සවය ආරම්භවීමට පෙර උදෑසන දේව මෙහෙය පැවැත්වුණු අතර එහිදී අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ”හෘද සාක්ෂියට අනුව වැඩකරන පුද්ගලයින් සමාජයේ දක්නට ලැබෙන්නේ … Continue reading නායකයෝ වැරදී සාධාරණීකරණය කරනවා..! – කාදිනල් හිමිපාණන්