නිරෝධායන නීති උල්ලංඝනය කළ ෂැංග්‍රිලා හෝටලයේ කළමනාකාරීත්වයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

ඉරිදා රාත්‍රියේ දිවයින පුරා දැඩි සංචරණ සීමාවන් පවතිද්දී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාට උපන්දින සාදයක් පැවැත්වීමට අවසර ලබා දීම පිළිබඳව ෂැන්ග්‍රි-ලා හෝටලයේ කළමනාකාරිත්වයට එරෙහිව කොටුව පොලිසිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙතැයි වාර්තා වේ. නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් හෝටලයේ උපන්දින සාදයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඊයේ (31) පෙරවරුවේ පොලීසිය විසින් උත්සව සංවිධායක චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් … Continue reading නිරෝධායන නීති උල්ලංඝනය කළ ෂැංග්‍රිලා හෝටලයේ කළමනාකාරීත්වයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග