ලියනාඩෝ ඩි කැප්රියෝව ‘දිවයින’ පත්තරෙන් හින්දි නළුවෙක් කරලා

ඇමරිකානු ජාතික සුපිරි හොලිවුඩ් නළුවෙක් වන ලියනාඩෝ ඩි කැප්රියෝ හින්දි සිනමාවේ නළුවෙක් බවට දිවයින පුවත්පත විසින් නම්කර තිබෙනවා. ඒ අනුව අද දින (27) දිවයින පුවත්පත මගින් ලියනාඩෝ ඩි කැප්රියෝ විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක් ආශ්‍රයෙන් ලියා ඇති පුවතක දක්වා තිබුණේ ඔහු බොලිවුඩ් නළුවෙක් බවයි. මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගෙන මියයන අලි ගැන අවධානය යොමුකරමින් … Continue reading ලියනාඩෝ ඩි කැප්රියෝව ‘දිවයින’ පත්තරෙන් හින්දි නළුවෙක් කරලා