Port Cityය වගේ මුහුද ගොඩ කරලා Zoo එකක් හදලා සල්ලි හොයමු – උද්දික

අලුත් අදහස් ඉවතලන ජාතිය ලොව ඉදිරියට ගමන් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා. ඒ, අද (25) දින පාර්ලිමේන්තුව අමතමින්. අර්බුදය ඇත්තේ විදේශයන්ගෙන් ආනයනය කිරීමෙහි නොව එය පිටුපස ඇති මානසිකත්වයෙහි බවයි ඔහු පවසන්නේ. එමෙන්ම විදේශ විනිමය ඉපයීමට ගංජා යොදා ගැනීමට ඩයනා මන්ත්‍රීවරිය සිදු කළ යෝජනාවද කසිප්පු සම්බන්ධව අරුන්දික මන්ත්‍රීවරයා සිදුකළ යෝජනාවද ඔහු අගය කර … Continue reading Port Cityය වගේ මුහුද ගොඩ කරලා Zoo එකක් හදලා සල්ලි හොයමු – උද්දික