ජනාධිපතිවරණය තව වසර එකහමාරකින්ම තියමු..! – හිටපු ආණ්ඩුකාරවරු

“ජාතික ආණ්ඩුවක් – එකඟතා ආණ්ඩුවක්” නිර්මාණය කිරීම සඳහා සාකච්ඡා වහාම ඇරඹිය යුතු බවට බව යහපාලන රජය සමයේ හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු වන කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුණරත්න සහ අසාද් සාලි යන මහත්වරුන් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ පොදු එකඟතාවයෙන් වසරක කාලයක් රට පාලනය කිරීම, වසර 1 ½ ක් තුළ මහා මැතිවරණයක් හා ජනාධිපතිවරණයක් පැවැත්වීම, 19 වන … Continue reading ජනාධිපතිවරණය තව වසර එකහමාරකින්ම තියමු..! – හිටපු ආණ්ඩුකාරවරු