කැපවීමෙන්  වැඩ කර ප්‍රතිඵල පෙන්වමු..! – ජනපති

රසායනික පොහොර සහ වල්නාශකවලට හුරුවූ ගොවීන් කාබනික වගාවට යොමු කිරීම අභියෝගාත්මක කර්තව්‍යයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, යල කන්නය සඳහා කාබනික පොහොර බෙදාහැරීමට ඇති සූදානම සම්බන්ධයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුව අමතමින්. එහෙත් සියලුම මට්ටමේ නිලධාරීන් දැඩි උනන්දුවකින්, විශ්වාසයකින් හා කැපවීමෙන් වැඩ කර සාර්ථක ප්‍රතිඵල පෙන්විය හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. … Continue reading කැපවීමෙන්  වැඩ කර ප්‍රතිඵල පෙන්වමු..! – ජනපති