මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු නොදක්වා පොලිසිය වෙත කැදවමින් ඔවුන්ගේ කටයුතුවලට බලපෑම් කිරීම් සහ ඒ හරහා ඔවුන් බියගැන්වීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බව මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මැදිහත්වන මාධ්‍ය නීති … Continue reading මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්