එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට ලුතිනන් කර්නල්වරයෙක් අත්අඩංගුවට

තොටළඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරි ලුතිනන් කර්නල්වරයා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් මට්ටක්කුලිය බුද්ධි කඳවුරේ සෙබළුන් 13 දෙනෙකු සහ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන ග්‍රාම නිලධාරිනිය ද අත්අඩංගුවට ගෙන රක්ෂිත … Continue reading එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට ලුතිනන් කර්නල්වරයෙක් අත්අඩංගුවට