දැන්වත් සෞඛ්‍යයට සවන් දෙන්න – හෙදියන් රජයට සැරවෙයි

පවතින තත්වය ඉතාමත් බරපතල බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උප ලේකම් පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය පවසනවා. ඒ, අද (19) කොවිඩ් 19 මර්දන පුරවැසි කාර්ය සාධක බලකාය විසින් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින්. තත්ත්වය පාලනයකින් තොරව මෙලෙස පැවතුණහොත් සෙසු ජනතාව ආසාදනය වී රෝහල්ගතවන විට ඔවුන්ට සේවය කිරීමට කාර්ය මණ්ඩලයක් ඉතුරු නොවනු ඇති බවයි ඇය පෙන්වා … Continue reading දැන්වත් සෞඛ්‍යයට සවන් දෙන්න – හෙදියන් රජයට සැරවෙයි