Breaking : ලිට්‍රෝ සභාපති දොට්ට

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට මුතුරාජවෙල – මාබිම ලිට්‍රෝ ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වනපසුබිමක මෙම ඉවත් කිරීම සිදුකර තිබීම විශේෂත්වයක්. තෙෂාර ජයසිංහ මහතා ජනාධිපතිවරයාගේ ‘වියත්මග’ වැඩසටහනෙහි සාමාජිකයෙක්ද වනවා. සංයුතිය වෙනස්කළ ගෑස් ගෙන්වා දිවයින පුරා බෙදා … Continue reading Breaking : ලිට්‍රෝ සභාපති දොට්ට