රුපියල 33%කින් කඩා වැටේ

මෙරර විනිමය අනුපාතිකයේ කැපී පෙනෙන ඉහළ යාමක් 2022 මාර්තු මාසයේ සිට නිරීක්ෂණය විය. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයට ඉහළ නම්‍යශීලීභාවයක් ලබා දීම හේතුවෙන්. 2022 වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකා රුපියල පුළුල් ලෙස ස්ථාවරව තබා ගත් නමුත්, 2022 වසරේ මාර්තු මස පළමු සතියේ දී විනිමය අනුපාතිකයට ඉහළ නම්‍යශීලීභාවයක් ලබා දීමට මහ … Continue reading රුපියල 33%කින් කඩා වැටේ