තවත් දින 14කට රට වසන්න – රනිල් ඉල්ලයි

අවම වශයෙන් තවත් දින 14 ක් හෝ රට සම්පූර්ණයෙන් වසා දැමිය යුතු බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශකයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ දෛනිකව වාර්තා වන ආසාදිතයින් සහ කොවිඩ් මරණ ප්‍රමාණය අවම කරගැනීමටනම් රට ලොක්ඩවුන් කරමින් ජනතාවගේ සංචරණය පාලනය කලයුතු බවයි. අලුතින් හඳුනා ගන්නා ආසාදිතයන් ප්‍රමාණය මෙන්ම … Continue reading තවත් දින 14කට රට වසන්න – රනිල් ඉල්ලයි