ලොහාන් හොඳ ආදර්ශයක් දීලා තියෙනවා – විමල්

‍රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් සිය වරද පිළිගෙන තනතුරෙන් ඉවත් වී ආදර්ශයක් දී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පලකර සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ‘ඉබ්‍රාහිම් පවුලට’ අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ ඊයේ (16) දින නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. වැරදි සිදුවිය හැකි නමුත් ඊට වඩා වරද … Continue reading ලොහාන් හොඳ ආදර්ශයක් දීලා තියෙනවා – විමල්