ලොහාන් අයින් උනේ පරීක්ෂණ අවසන් වෙනකල් – නාමල් (VIDEO)

රාජ්‍ය අමාත්‍ය ලොහාන් ‍රත්වත්තේ විසින් සිය බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වූයේ පරීක්ෂණ අවසන් වනතෙක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අද (17) දින මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ‍යම් කිසි සිදුවීමක් සිදුවූ බවට මාධ්‍ය සහ විපක්ෂයේ දේශපාලඥයන් චෝදනා කළ බවත් ඒ චෝදනාව පිළිබඳව සිදුවන පරීක්ෂණයට සහය … Continue reading ලොහාන් අයින් උනේ පරීක්ෂණ අවසන් වෙනකල් – නාමල් (VIDEO)