ලොහාන් ඉල්ලා අස්වුණාට රාජ්‍ය ඇමති ධූරය අහිමි වී නැහැ..!

තමන් විසින් වැලිකඩ බන්ධනාගාරයේදී බීමතින් කලහකාරීව හැසිරුණු බවටත් අනුරාධපුර බන්ධනාගාරයේදී සිරකරුවන්ට ගිනි අවි පෙන්වා යම් කිසි හිංසනයක් සිදු කළ බවටත් වන චෝදනා භාරගනිමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිවේදනය කර සිටියා. කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉල්ලා අස්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යොමු … Continue reading ලොහාන් ඉල්ලා අස්වුණාට රාජ්‍ය ඇමති ධූරය අහිමි වී නැහැ..!