ජනපති අණින් ලොකුම පොකුරු මැණික සමග ලොහාන් චීනයට

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් ඉකුත්දා හමුවූ විශාල ප්‍රමාණයේ මැණික ඇතුළු මැණික් ගල් රැසක් චීනයේ ෂැන්හයි නගරයේ පැවැත්වෙන මැණික් වෙන්දේසීය සඳහා ඉදිරිපත් කරන බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. මේ සඳහා වෙනම ගුවන් යානයක්ද සූදානම් කරන බවත් මෙරට මැණික් ව්‍යාපාරිකයන් විසිපස් දෙනෙකුද එම ගමනට සම්බන්ධ කර ගන්නා බවත් ඔහු පවසනවා. තමාද … Continue reading ජනපති අණින් ලොකුම පොකුරු මැණික සමග ලොහාන් චීනයට