හිතුමනාපෙට අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම ගැන මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දොස්

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ මිනිසුන් රැස්වීම අයුතු ජන රාශියක් වන්නේ කෙසේ දැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (06) කුරුඳුවත්ත පොලිසියෙන් විමසා සිටියා. ඒ කොළඹ සොයිසා වටරවුම ආසන්නයේ ප්‍රදේශයේ පැවැත්වු උද්ඝෝෂණයකට අදාළව කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි. කොළඹ සොයිසා වටරවුම ආසන්න ප්‍රදේශයේ පැවැත්වූ උද්ඝෝෂණයකට අදාළව නිරෝධායන … Continue reading හිතුමනාපෙට අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම ගැන මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දොස්