මහර ගැටුම ගැන විමල්,ජයන්තගෙන් ප්‍රකාශ ගන්නයැයි නියෝගයක්

මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදුකර තිබීම හේතුවෙන් අමාත්‍ය විමල් විරවංස සහ අමාත්‍ය ජයන්ත සමරවීර යන අයගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස වත්තල මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. ඒ මහර ඝාතන සම්බන්ධ නඩුව දෙසැම්බර් (30) දින අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ අගතියට පත් පාර්ශවයේ නීතීඥයින් අධිකරණයෙන් සිදු කල ඉල්ලීමකටය. රැඳවියන් පෙත් වර්ගයක් පානය කිරීම හේතුවෙන් … Continue reading මහර ගැටුම ගැන විමල්,ජයන්තගෙන් ප්‍රකාශ ගන්නයැයි නියෝගයක්