ඉන්දියාවේ ඉල්ලීම මහේල ප්‍රතික්ෂේප කරයි

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගන්නා ලෙස එර⁣ට ක්‍රිකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා. දැනට ඉන්දීය පුහුණුකරු ධුරය දරන රවී ශාස්ත්‍රිගේ කොන්ත්‍රාත් කාලය එළඹෙන T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අවසන් වීමට නියමිතයි. ඒ අනුව කණ්ඩායමේ නව පුහුණුකරු ධූරය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් … Continue reading ඉන්දියාවේ ඉල්ලීම මහේල ප්‍රතික්ෂේප කරයි