මහින්ද නික්ම ගිය මංගල සිහිපත් කරයි

හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ අභාවය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ. දිවංගත මංගල සමරවීර මහතා එක්තරා කාල පරිච්ඡේදයක් තුළ තමා සමඟ දේශපාලනයේදී සමීපව කටයුතු කර ඇති බව ට්විටර් සටහනක් තබමින් සඳහන් කළ අගමැතිවරයා, ඔහු පක්ෂයට හා තමාට පෞද්ගලිකව සහයෝගය දැක්වූ බවත් පැවසීය. මංගල සමරවීර යනු සමීප මිතුරෙකු, දේශපාලනඥයෙකු සහ සගයෙකු ලෙස … Continue reading මහින්ද නික්ම ගිය මංගල සිහිපත් කරයි