28 C
Colombo
Tuesday, May 17, 2022

මහින්ද නික්ම ගිය මංගල සිහිපත් කරයි

- Advertisement -

හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ අභාවය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

දිවංගත මංගල සමරවීර මහතා එක්තරා කාල පරිච්ඡේදයක් තුළ තමා සමඟ දේශපාලනයේදී සමීපව කටයුතු කර ඇති බව ට්විටර් සටහනක් තබමින් සඳහන් කළ අගමැතිවරයා, ඔහු පක්ෂයට හා තමාට පෞද්ගලිකව සහයෝගය දැක්වූ බවත් පැවසීය.

මංගල සමරවීර යනු සමීප මිතුරෙකු, දේශපාලනඥයෙකු සහ සගයෙකු ලෙස මහින්ද රාජපක්ෂ අර්ථ දක්වයි.

අභාවප්‍රාප්ත මංගල සමරවීරගේ පවුලේ අයට අග්‍රාමාත්‍යවරයා සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියි.

RECENT ARTICLES - SINHALA

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ...

කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය මැයි 09 වනදා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...