ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු..!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනය තුළ බොහෝදුරට සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිත වනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව කැබිනට් මණ්ඩලයද විසිරයනු ඇති. කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් සිය ධූරයේ කටයුතු කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඉදිරියේදී අන්තර්කාලීන – සර්ව පාක්ෂික රජයක් ගොඩ නගනු ඇති බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු … Continue reading ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු..!