මහින්ද රාජපක්ෂ ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ණය කපා දැම්මා..! – සනත් නිශාන්ත (VIDEO)

මහින්ද රාජපක්ෂ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී යම් ව්‍යාපාරිකයන් දෙදෙනෙක්ට මහින්ද රාජපක්ෂ විසින් බැංකු ණය ලබා දුන් බවත් ඔවුන්ගේ ණය, බොල් ණය බවට පත් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා. ඒ, ඊයේ (23) දින මාධ්‍ය අමතමින්. එලෙස උපයාගත් ධනයෙන් එම ව්‍යාපාරිකයන් පසුව මාධ්‍ය ආයතනයක් ඇරඹි බවයි සනත් නිශාන්ත පවසන්නේ. එලෙස මහින්ද රාජපක්ෂගේ උපකාරයෙන් … Continue reading මහින්ද රාජපක්ෂ ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ණය කපා දැම්මා..! – සනත් නිශාන්ත (VIDEO)