මහින්ද දිගටම අගමැති..! – ආණ්ඩුවෙන් තීරණයක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනඑආ ඒ සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තු  සන්කීර්ණයේ ඊයේ(21) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සම්මත වී ඇති බවයි වාර්තා වන්නේ . මේ  අවස්ථාවේ ආණ්ඩුවේ සියලු දෙනා එකට සිටිමින්, අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවත් එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා. කවුරුන් ස්වාධීන වූවත්, … Continue reading මහින්ද දිගටම අගමැති..! – ආණ්ඩුවෙන් තීරණයක්