29 C
Colombo
Saturday, July 27, 2024

මහින්ද දිගටම අගමැති..! – ආණ්ඩුවෙන් තීරණයක්

- Advertisement -

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනඑආ

ඒ සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තු  සන්කීර්ණයේ ඊයේ(21) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සම්මත වී ඇති බවයි වාර්තා වන්නේ .

මේ  අවස්ථාවේ ආණ්ඩුවේ සියලු දෙනා එකට සිටිමින්, අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවත් එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.

කවුරුන් ස්වාධීන වූවත්, මිනිසුන්ගෙන් ගුටි කෑමට සිදු වුවහොත් එසේ ගුටි කෑමට සිදු වන්නේ එකටම බවත්, එබැවින් සියලු දෙනාම,මත ගැටුම්  පසෙක තබා එක්ව කටයුතු කළ යුතු බවත, එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇති බවත් පැවසේ.

මතුව ඇති අර්බුදවලට එක්ව මුහුණ දිය නොහැකි නම්, විපක්ෂයට යාම වඩාත් සුදුසු බව ද මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පෙන්වා දි ඇත .

ගෑස් , විදුලිය සහ ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවත්,එම ගැටලු නොවිසදා  විරෝධතා නතර කළ නොහැකි බවත්, ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර,ඇමතිධුරවලින් ඉවත්ව ,වෙනත්  පිරිසකට අවස්ථාව  ලබාදීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන්ට ස්තුතිය පළ කිරමේ යෝජනාවක් ද   එම රැස්වීමේ දී අනුමත වී ඇත.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...