කතානායකවරයාගේ ආරක්ෂක අංශයේ අයෙකුට කොවිඩ්

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන්න අයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. කතානායක කාර්ය මණ්ඩලයේ සේවය කරන කිහිප දෙෙනකුම ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් වීම හේතුවෙන් නිරෝධායනයට ලක්ව ඇති අතර දෙවන පෙලේ ආශ්‍රිතයන් ලෙස කතානායකවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් අදාල ආසාදිතයාගේ පළමු … Continue reading කතානායකවරයාගේ ආරක්ෂක අංශයේ අයෙකුට කොවිඩ්