කතානායක ස්වයං නිරෝධයනයට

කථානායක මහින්ද යාපා අබේවර්ධන ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ. කතානායකවරයාගේ ප්‍රභූ ආරක්ෂකයෙකුට සහ ප්‍රභූ ආරක්ෂක පෙර ගමන් මඟ රථයක රියදුරුු නිලධාරියෙකු හට කොවිඩ් 19 ආසාදනය වීම නිසා මෙසේ නිරෝධායනයට ලක් කර ඇත. අදාල පුද්ගලයන් දෙදෙනා කතානායකවරයා සහභාගි වූ රැස්වීම් කිහිපයකට පැමිණ ඇති බවත් වාර්තා වේ. මීට අමතරව කථානායක නිල නිවෙසේ කාර්යමණ්ඩල 11 … Continue reading කතානායක ස්වයං නිරෝධයනයට