නිරෝධායන නීති නොතකමින් මහින්දානන්ද නාවලපිටියේ ජය සමරයි (වීඩියෝ)

සමගි ජන බලවේගයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ බලය අද (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තමන් සතුකර ගැනීමට සමත් වුණා. නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමගි ජන බලවේගයේ සසංක සම්පත් සංජීව මහතාව සභාපති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් පසුගිය දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ඉවත් කිරීමෙන් පසුව … Continue reading නිරෝධායන නීති නොතකමින් මහින්දානන්ද නාවලපිටියේ ජය සමරයි (වීඩියෝ)