වී මෝල් මාෆියාව නතර කළ හැටි මහින්දානන්ද කියයි

මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකු සතු කරගෙන තිබූ සහල් මාෆියාව නතර කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. වී සඳහා සහතික මිලක් නියම කිරීම හරහා එය සිදු කළ හැකිවූ බවයි ඊයේ (02) දින රූපවාහිනී දේශපාලන සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින්. මෝල් හිමියන් එක කන්නයකට බිලියන 50කට වඩා ලාභ උපයන බවත් ඇතැම් මැති ඇමතිවරුන්ද මෝල් හිමියන්ට … Continue reading වී මෝල් මාෆියාව නතර කළ හැටි මහින්දානන්ද කියයි