මහින්දානන්දගේ ෆයිල් එලියට..!

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ දික්කසාද නඩු වාර්තාවට අදාලව ඔහුගේ වත්කම් සහ දේපළ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඒ, අද (03) දින පදනම් ආයතනයේදී පැවැත්වෙන ‘රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව’ නම් විශේෂ මාධ්‍ය හමුව අමතමින්. “මේකෙ තියෙනවා සිංගප්පූරුවේ ගිණුම් දෙකක විස්තර. ඒකේ ඩොලර් ලක්ෂ 5කට අධික … Continue reading මහින්දානන්දගේ ෆයිල් එලියට..!