27 C
Colombo
Thursday, April 24, 2025

මහින්දානන්දගේ ෆයිල් එලියට..!

- Advertisement -

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ දික්කසාද නඩු වාර්තාවට අදාලව ඔහුගේ වත්කම් සහ දේපළ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ, අද (03) දින පදනම් ආයතනයේදී පැවැත්වෙන ‘රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව’ නම් විශේෂ මාධ්‍ය හමුව අමතමින්.

“මේකෙ තියෙනවා සිංගප්පූරුවේ ගිණුම් දෙකක විස්තර. ඒකේ ඩොලර් ලක්ෂ 5කට අධික මුදලක් තියෙනවා. ඩොලර් වලින්. කොහොමද ඩොලර් උපයගත්තෙ කියන එක ගැන පරීක්ෂණ විය යුතුයි. ඒ වගේම කටුනායක ගුවන් තොටුපොළේ කඩ දෙකක් ඔහුට තියෙනවා. මේවාට ධනය උපය ගත්තෙ කොහොමද කියලා හෙළි විය යුතුයි. මොකද ඔයාලා කාටවත් එයාපෝට් එකේ කඩ දෙකක් දාන්න පුළුවන් ද? මේකේ නාවල ඉඩම් ගැන තියෙනවා. නාවලපිටියෙ ඉඩම් පිළිබඳව තියෙනවා. මහනුවර ඉඩම් පිළිබඳව තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES