මෛත්‍රීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය නීතිපතිට

පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ඊයේ (25) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට දුන් කටඋත්තරය නීතීපතිවරයා වෙත යොමු කර ඇති බව වාර්තා වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැය 6කට අධික කාලයක් තිස්සේ ප්‍රශ්න කරමින් ලබා ගත් ප්‍රකාශය ඉදිරි … Continue reading මෛත්‍රීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය නීතිපතිට