මෛත්‍රිපාල සිරිසේනගේ හොරකම් ගැන ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂම හෙළි කරයි‍‍

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඒ මහතා ජනාධිපති ධූරය දරන සමයේ ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ ඕෂල හේරත් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා. ඔහු පවසන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දරණ සමයේ ඔහුගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියට අයත් Red Cherry හා Media Gang යන දැන්වීම් ප්‍රචාරක … Continue reading මෛත්‍රිපාල සිරිසේනගේ හොරකම් ගැන ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂම හෙළි කරයි‍‍