Breaking: කොවිඩ් ආසාදිතව සිටි මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාදිතව සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. කොවිඩ් ආසාදිතව සිටි ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. මියයන විට වයස අවුරුදු 65 ක පසුවූ හිටපු අමාත්‍යවරයා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. පසුගිය මස 25වනදා කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් තමන් තරුණ සංවිධාන සමඟ එක්වී ඇරඹූ “සැබෑ දේශප්‍රේමීන්” නම් නව බලවේගය හඳුන්වා දුන් … Continue reading Breaking: කොවිඩ් ආසාදිතව සිටි මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි