මෙරටට එන්නත් දුන් මංගලගේ මිතුරිය

ඇමෙරිකාව විසින් පරිත්‍යාග කරනු ලදුව ශ්‍රී ලංකාවට ලැබෙන මොඩෙර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානයක් ඊයේ (16) මෙරටට ළඟා විය. ඉතා ඉහළ ඵලදායීතාවක් සහිත මොඩෙර්නා එන්නත් තොගය කෝවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවිය. එමෙන්ම, ඇමෙරිකානු ආධාර වැඩසටහන යටතේ මෙරටට ටොන් 11ක වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයක් ලද අතර එහි රැපිඩ් ඇන්ටිජන් කට්ටල වැඩි වශයෙන් පැවති බවයි … Continue reading මෙරටට එන්නත් දුන් මංගලගේ මිතුරිය