රෝහල් රැසක ඖෂධ හිඟයි..! – රජයේ ඖෂධවේදීන්ගේ සංගමය

දිවයින පුරා රෝහල් රැසක හෘද, වකුගඩු සහ පිළිකා රෝගීන්ට භාවිත කරන ඖෂධ විශාල ප්‍රමාණයක මේ වනවිට තොග අවසන් වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. ඉදිරි මාස දෙක ඇතුළත තවත් ඖෂධ විශාල ප්‍රමාණයක තොග අවසන්වීමට නියමිත බවයි එම සංගමය අනාවරණ කර සිටින්නේ. මේ අතර, පේරාදෙණිය රෝහලේ උද්ගත වූ සිද්ධිය දේශපාලනික සිදුවීමක් බව සෞඛ්‍යය වෛද්‍ය සැපයුම් … Continue reading රෝහල් රැසක ඖෂධ හිඟයි..! – රජයේ ඖෂධවේදීන්ගේ සංගමය