Breaking: රජයෙන් සහන රැසක්. රජයේ සේවකයන්ට රුපියල් 5000 ක්

රටේ ආර්ථිකය නගා සිටුවිම සඳහා මුදල් අමාත්‍යාංශය විශේෂ ආර්ථික පැකේජයක් ජනතාව වෙත ලබාදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිවේදනනය කරනවා. ඒ අනුව සියලුම රජයේ සේවකයින්ට මසකට රුපියල් 5,000 විශේෂ දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අදාළ දීමනාව 2022 වසරේ ජනවාරි මස සිට ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම රජයේ විශ්‍රාමිකයන්ටත් මසකට රුපියල් … Continue reading Breaking: රජයෙන් සහන රැසක්. රජයේ සේවකයන්ට රුපියල් 5000 ක්