අගමැති ධූරය නිසා සජබය දෙකඩවන ලකුණු

පවත්නා දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සෘජු තීරණයක් නොගැනීමේ තත්ත්වය හේතුවෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් මේ වන විට දැඩි කණස්සල්ලට පත්ව තිබෙනවා. දිනෙන් දින රට දේශපාලනිකව අරාජික වෙමින් පවතින මොහොතක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කල්මරමින් සිටීම මෙරට ජනතාවට සිදුකරන දැඩි අසාධාරණයක් බව එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකු News19 වෙත … Continue reading අගමැති ධූරය නිසා සජබය දෙකඩවන ලකුණු