තරුණයකුට වධ දුන්නැයි මාතර මාලිම්බඩ පොලිසි ගැන විමර්ශන

මාලිම්බඩ හා මාතර පොලිස් ස්ථානවල පුද්ගලයකු නීතිවිරෝධී අයුරින් රඳවාගෙන දින ගණනාවක් තිස්සේ වධහිංසා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. මාතර තෙලිජ්ජවිල මත්පැන් අළෙවි සැලක සිදු වූ බව කියන සොරකමක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී අයුරින් රඳවාගෙන පොලුවලින් පහර දී බරපතල තුවාල කළ බවට එම ප්‍රදේශයේම පදිංචි විසි අට හැවිරිදි තරුණයකු කළ … Continue reading තරුණයකුට වධ දුන්නැයි මාතර මාලිම්බඩ පොලිසි ගැන විමර්ශන