මාවනැල්ල බුදු පිළිම ආවරණ කැඩීම ගැන පොලිස් විමර්ශන ඇරඹෙයි (ඡායාරූප)

මාවනැල්ල – හිඟුල ප්‍රදේශයේ කොළඹ – නුවර මාර්ගය අසල ඉදිකර ඇති බුදුමැදුරක ඉදිරිපස ආවරණ වීදුරුව ඊයේ (28) අළුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩා දමා හානිකර තිබීම සම්බන්දයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භවී තිබෙනවා.ඒ අනුව පොලීසිය මේ වන විට ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර අද පස්වරුවේ එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම CCTV දර්ශන … Continue reading මාවනැල්ල බුදු පිළිම ආවරණ කැඩීම ගැන පොලිස් විමර්ශන ඇරඹෙයි (ඡායාරූප)