යළිත් මාවනැල්ලේ බුදු පිළිමයක වීදුරු ආවරණය කඩා දමලා

මාවනැල්ල – හිඟුල ප්‍රදේශයේ කොළඹ – නුවර මාර්ගය අසල ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමාවක වීදුරු ආවරණයට හානි කිරීමේ සිදුවීමක් සම්බන්දයෙන් මාවනැල්ල පොලීසිය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.පොලීසිය සදහන් කරන්නේ ප්‍රතිමාවේ ආවරණයට ගලක් විසිකිරීමෙන් සිදුකරන ලද හානියක් බවට මේ වන විට පෙනී යන බවයි.කෙසේ වෙතත් අදාල බුද්ධ ප්‍රතිමාවට කිසිදු හානියක් සිදුව නැහැ.මෙම බුද්ධ ප්‍රතිමාවේ වීදුරු … Continue reading යළිත් මාවනැල්ලේ බුදු පිළිමයක වීදුරු ආවරණය කඩා දමලා